SriHub Logo
Home Movies TV Shows
Attack 13 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Attack 13 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Attack 13 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Attack 13 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
5.7/10
216 votes
HDIMDb: 5.7105 minThai
HorrorThriller

Director: Taweewat Wantha

Country: Thailand

Year: 2025

Subtitle By: ඉසුරු නවෝද්‍ය (Cinerulk )

Description

මේ කතාව ගලාගෙන යන්නේ එක පාසලක් වටා…මේ පාසලේ ඉගන ගන්න ශිෂ්‍යාවක් ඉන්නවා මේ ශිෂ්‍යාව මේ පාසලේ ඉගන ගන්න සිසුන්ට හිරිහැර කරමින් කාලය ගත කරන කෙනෙක්…මේ ශිෂ්‍යාව මේ විදිහට පෙළඹෙන්නේ ( කනස්සල්ල , දුක , කුඩා කල අහිමි වූ දෙමාපිය සෙනෙහස ) නිසා…ඒත් මේ ශිෂ්‍යාව මියයනවා… මේ හදිසි මියයෑම පාසල ආන්දෝලනයට පත් කරනවා ඒ මරණයත් එක්කම අමනුෂ්‍ය ක්‍රියාකාරකම් කිහිපයකට එදා ඉඳන් මේ සිසුවියන්ට මුහුණ දෙන්න වෙනවා… මේ ශිෂ්‍යාව මැරුවෙ කවුද…මෙයාට මොකද මුනේ..කවුද මේ පාසලේ සැරිසරන අමනුෂ්‍යයා ??? මේ කතාවත් රසවිඳින්න කියලා මතක් කරනවා..

Share

Download Now
Comments

No comments yet. Be the first to share your thoughts!

Copyright © 2026 SriHub. All Rights Reserved.