Harry Potter and the Order of the Phoenix 5 (2007) Sinhala Dubbed | සිංහල හඬකැවූ
686.8K votes
HDIMDb: 7.5138 minEnglish, Latin
ActionAdventureFamily
Director: David Yates
Country: United Kingdom, United States
Year: 2007
Subtitle By: moviesublk
Description
වොල්ඩමෝට් ආපහු ඇවිත්! හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මායා අමාත්‍යාංශය (Ministry of Magic) ඒක පිළිගන්න කැමති නෑ. හැරී බොරු කියනවා කියලා ඔවුන් මුළු මායා ලෝකයටම ඒත්තු ගන්වන්න හදනවා. මායා ලෝකයේ අඳුරුම කාල පරිච්ඡේදයක් ආරම්භ වන, හැරී සහ මිතුරන් එකතු වී තමන්ගේම හමුදාවක් හදන Harry Potter and the Order of the Phoenix (2007) චිත්‍රපටය, දැන් ඔබට සිංහල හඬකැවීමෙන් (Sinhala Dubbed) රසවිඳින්න පුළුවන්.
No comments yet. Be the first to share your thoughts!