
Footage (2025) Sinhala Subtitles | “ අභිරහස් දොස්තර ” | සිංහල උපසිරැසි සමඟ

Director: Saiju Sreedharan
Country: India
Year: 2024
Subtitle By: Unknown
Description
හොදයි අදත් අපි අරගෙන එන්නෙ ඇවිල්ලා ටිකක් දවස් වෙන ඒත් වැඩිය කතාබහට ලක් නොවුනු මලයාලම් ෆිල්ම් එකක් , මේක අපි තෝරගන්න හිතුවෙ සුරූපී නිලි මංජු වොරියර් මේකෙ රඟපාපු හින්දා , imdb අගය ගත්තොත් 4.4/10 ක් ලබාගෙන තියෙනවා , රංගනයෙන් මංජු ට අමතරව ගයත්‍රි අශෝක් සහ විශාක් නායර් රංගනයෙන් දායක වෙනවා හොඳයි කතාව පැත්තට ගියොත් ජෝඩුවක් ඉන්නවා , මෙයාලා ඔය හොල්මන් අවතාර එහෙම නැත්නම් අමුතු කතා තියෙන තැන් වලට ගිහින් වීඩියෝ කරලා යූටියුබ් දාලා ආතල් එකේ ඉන්න ජොඩුවක් , මෙහෙම යද්දි කොරෝනා වසංගතය හින්දා මෙයලා ගෙදරට කොටුවෙනවා , මේ අතරෙ පහල ගෙදර ඉන්න ගෑණු කෙනාගෙ අමුතු ජීවිත රටාව හා හැසිරීම් මෙයාලට පේන්න ගන්නවා , වැඩේ කියන්නෙ ගෙවල් දෙකේම ඇවිත් වැඩ පල කරලා දෙන්නෙ එකම ගෑණු කෙනා , ඉතින් දවසක් මෙයාලා ගෙදර මෙහෙකාරිගෙ උදව්වෙන් ඒ ගෙට පැනලා රෙකෝඩ් කරන්න පටන්ගන්නවා , ඉතින් මෙතනින් එහාට අපි මුකුත් කියන්න යන්නෙ නෑ ඒවා ඔයාලට බාරයි , ගිහින් එන්නම්
No comments yet. Be the first to share your thoughts!