SriHub Logo
Home Movies TV Shows
Mira (2022) Sinhala Subtitles | “ රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පල ” | සිංහල උපසිරැසි සමඟ

5.8/10
2.4K votes
HDIMDb: 5.8116 minRussian
AdventureDramaSci-Fi

Director: Dmitriy Kiselev

Country: Russia

Year: 2022

Subtitle By: Unknown

Description

ලේරා ඇරබොව් කියන්නේ ව්ලැඩිවොස්ටොක්වල ඉන්න පුංචි ගැහැණූ ළමයෙක්.අම්මයි තාත්තයි වෙන් වෙලා.තාත්තා ,අරාබොව් ඒ වෙනකොර රුසියානු අභ්‍යවකාශ පර්‍යේෂන නැවතුම්පලක පියැසැරි ඉංජිනේරුවෙක්.ලේරා ඉන්නෙ ආම්මයි එයාගෙ අළුත් හස්බන්ඩ් එක්කයි.මේ වෙනකොට ලෝකයා අලුත් වල්ගාතරුවක් දැකබලාගන්න අපේක්ෂාවෙනුයි ඉන්නේ.නැගෙනහිර පැසිෆික් කලාපයේ රටවල්වලට ඒක පෘථුවියට ඉතාමත් ආසන්නයෙන් යන අවසථාව දැකබලගන්න අවස්ථාව උදා වෙනවා.මේ වෙනකොට ඒ වල්ගා තරුවත් එක්ක යන ග්‍රාහක කැබලි පොකුර විශ්ලේෂණය කරන්න අරාබොව් ඇතුලු කණ්ඩායමට පැවරෙනවා.හැබැයි වෙන්නෙ එයාලා හිතපු නැතිම දෙයක්.කලින් එයාලගේ ගණනය කිරීම්වලට අනුව ඒ ග්‍රාහක කැබලි වලින් ලෝකයට කිසිම බලපෑමක් නැහැ.ඒත් පහු වෙනකොට අඳුනගන්නවා ඒ පොකුර එයාලා හිතුවටත් වඩා විශාල පථයක ගමන් කරනවා ඒ වගේම නැගෙනහිර කලාපයේ හැම රටකටම උල්කාපත පතිතවීමෙ අවාදනම් ඇතිවෙනව වගේම ඒ දේ ඒ විදිහටම වෙනවා.ඒ අතරේ අරාබොව්ගේ දුව පවුල ඉන්න ව්ලැඩිවොස්ටොක් ඇතුළු ඒ රුසියානු කලාපයම උල්කාපාත ගැටීම නිසා විනාශ වෙනවා.ඉතුරු ටික නම් මම කියන්නෙ නැහැ ඔයාලම බලල ඉන්න හොඳේ… එතකොට කවුද මේ මීරා කියන්නෙ?.මීරා කියන්නෙ අරාබොව්ගේ අභ්‍යවකාශ නැවතුම්පළේ පාලන මෙහෙයුම් කරන කෘතීම බුද්ධියට.එයගේ මොකක්ද මේ සම්බන්ධය කියලා දැනගන්නත් ඔයාලට ෆිල්ම් එක බලලම ඉන්න

Share

Download Now
Comments

No comments yet. Be the first to share your thoughts!

Copyright © 2026 SriHub. All Rights Reserved.