SriHub Logo
Home Movies TV Shows
Forbidden Fairytale (2025) Sinhala Subtitles | “ තහනම් සුරඟන කතාව ” | සිංහල උපසිරැසි සමඟ

5.9/10
392 votes
HDIMDb: 5.9109 minKorean
ComedyRomance

Director: Jong-suk Lee

Country: South Korea

Year: 2025

Subtitle By: Unknown

Description

කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් ඔයාලා වෙනුවෙන් තවත් අලුත්ම film එකක් මන් අරන් ආවා…මේකේ කතාව සරලවම කියනවනම් මේක ගලාගෙන යන්නේ DAN-BI කියන තරුණිය ඔස්සෙයි..ඉතින් තමන් ගේ ආදරණීය තාත්තා ළමා කතා රචකයෙක් තාත්තාට ඉටු කරගන්න තිබුණා බලාපොරොත්තුවක් දවසක විශිෂ්ට ළමා කතා රචයෙක් වෙන එක ඉතින් තාත්තට ඒ ආසාව ඉටු කරගන්න කලින් ඔහු මිය යනවා…DAN-BI හිතාගන්නවා ඒ බලාපොරොත්තුව ඇය ඉටු කරගන්නවා කියලා ඉතින් ඇය රජයේ නිලධාරිනියක් විදිහට වැඩ කරනවා කතා පොත් ලියන්න මුදල් උපයාගන්න ඒ අතර වාරයේ ඇයට වෙන අත්වැරදීමක් හින්දා ඇයගේ හීනය උඩු යටිකුරු වෙනවා… ඉතින් ඇයට තමන් ගේ හීනය ඉටුකරගන්න පුළුවන් වෙයිද ඇය හිතනව වගේ ළමා කතා රචකයෙක් වෙන්න පුළුවන් වෙයිද…ඇයට කරදර වලින් බේරෙන්න පුළුවන් වෙයිද මේ කුතුහලයත් එක්ක කැටි වුන මේ කතාවේ නම තමයි ” Forbidden Fairytale ” IMDb ⭐5.9/10 අරගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ : Junk – suk lee විසින්,

Share

Download Now
Comments

No comments yet. Be the first to share your thoughts!

Copyright © 2026 SriHub. All Rights Reserved.