
Mirage (2025) Sinhala Subtitles | “ මිරිඟුව ” | සිංහල උපසිරැසි සමඟ

Director: Jeethu Joseph
Country: India
Year: 2025
Subtitle By: Unknown
Description
අභිරාමි සහ කිරන් කියන්නෙ පෙම්වතුන්, හදිස්සියේම කිරන් අතුරුදහන් වෙනවා.. ටික දවසකින් ආරංචි වෙනවා කිරන් දුම්රිය අනතුරකින් නැති වෙලා කියලා.. ගොඩක් පිළිස්සුනු මළ සිරුරක් තමයි අභිරාම් දකින්නේ.. ඉතින් මේත් එක්කම තමයි අභිරාමිගේ ජිවිතයට ප්‍රශ්න එන්න පටන් ගන්නෙ.. හදිස්සියේම එන පොලිස් නිලධාරියෙක් සහ මැරයෙක් ඇයගෙන් එක්තරා හාර්ඩ් ඩිස්ක් එකක් ගැන අහනවා.. ඇය මේ කිසිම දෙයක් ගැන දැනුවත් නැහැ? ඉතින් ඒකෙ තියෙන්නේ කිරන් වැඩ කරපු ආයතනය හරහා කළු සල්ලි සුදු කෙරුව බලවතුන්ගේ තොරතුරු.. මේ තොරතුරු ලීක් උනොත් ගොඩක් අයට ප්‍රශ්න ඇති වෙනවා.. ඉතින් ඒ නිසා ඉහලින් එන බලපෑමත් එක්ක අභිරාමිට මේක හොයන්න ගන්න වෙනවා.. ඒකට උදව් කරන්නේ මාධ්‍යවේදියෙක්.. මෙයාල එහෙම ඒක හොයාගෙන යද්දී, කිරන් මැරිලා නැත්තම්.? මේ හැමදෙයක්ම කාගෙහරි සැලැස්මක කොටසක් නම්.? අභිරාමිගේත් සැගවුණු රහසක් තියෙනවා නම්.? මේ මාධ්‍යවේදියා අභිරාමිට නිකන් උදව් කරයිද.?
No comments yet. Be the first to share your thoughts!