
Traumatika (2024) Sinhala Subtitles | “ පරම්පරා පුරා පැතිරෙන ශාපය ” | සිංහල උපසිරැසි සමඟ

38 votes
HDIMDb: 6.487 minEnglish
Horror
Director: Pierre Tsigaridis
Country: United States
Year: 2024
Subtitle By: Unknown
Description
Mikey නම් කුඩා දරුවෙකු වටා … ඔහුගේ මව Abigail අඳුරු බලයකින් ශාපයට ලක් වෙයි. මේ සාපය කෙළවරක් නොව, පරම්පරා පුරා පැතිරෙන ශාපයක්. ශාපයෙන් ගැලවීමට මිකෙයි ට පුලුවන් වෙවි ද ?අතුරුදන් ඌ ලමයි බේරාගෙන ශරිප් ට දිවි ගලවාගැනීමට ඉඩක් ? Rebekah Kennedy විසින් නිරූපණය කළ Abigail චරිතය විශේෂයෙන්ම චිත්‍රපටය තුල ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙනවා. Pierre Tsigaridis විසින් අධ්‍යක්ෂණය කරන ලද ත්‍රාසජනක සිනමා නිර්මාණයක්
No comments yet. Be the first to share your thoughts!