SriHub Logo
Home Movies TV Shows
Dead of Winter (2025) Sinhala Subtitles | “ පැහැරගැනීම ” | සිංහල උපසිරැසි සමඟ

6.6/10
1.5K votes
HDIMDb: 6.698 minEnglish
ActionThriller

Director: Brian Kirk

Country: Germany, Canada, United States

Year: 2025

Subtitle By: Unknown

Description

කතාව පොඩ්ඩක් කිව්වොත්, තමන්ගේ ස්වාමිපුරුෂයාගේ මරණයෙන් පස්සේ, බ’බ් තමන්ගේ තරුණ කාලෙදි කපල් එක ගියපු හිල්ඩා කියන වැවට මාලු අල්ලන්න යනවා. මේක හරිම දරුණු කාලගුණයක් තියෙන හුඟාක් හිම වැටෙන කාලයක්. කොහොමහරි සෑහෙන කාලෙකින් යන නිසා පාර හොයගන්න බැරුව ඉන්න අතරේ දර පලන සද්දයක් ඇහිලා ඒ පැත්තට යනවා. බලනකොට ඒ එයාලත් ඒකාලෙ හිටපු තානායම. වයසක පිරිමියෙක් ඉන්නවා. එයාගෙන් වැවට යන පාර අහගෙන කොහොමහ්‍රි වැවට යනවා. මාලු අල්ලන්න ලෑස්තිවෙන අතරේ වෙඩි සද්දයක් ඇහෙනවා. ඔතනින් තමා කතාව් පටන්ගන්නේ. ඉතින් මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.

Share

Download Now
Comments

No comments yet. Be the first to share your thoughts!

Copyright © 2026 SriHub. All Rights Reserved.