
Harry Potter and the Half-Blood Prince 6 (2009) Sinhala Subtitle | සිංහල උපසිරසි සමග

646.7K votes
HDIMDb: 7.6153 minEnglish, Latin
ActionAdventureFamily
Director: David Yates
Country: United Kingdom, United States
Year: 2009
Subtitle By: moviesublk
Description
වොල්ඩමෝට්ගේ බලය දැන් මුළු මායා ලෝකයටම වගේම මග්ල් (Muggle) ලෝකයටත් තර්ජනයක් වෙලා. Hogwarts පාසල ඇතුළෙත් තවදුරටත් ආරක්ෂාවක් නෑ. හැරී පොටර්ට අද්භූත පොතක් හම්බවෙනවා. ඒක අයිති "Half-Blood Prince" (අර්ධ ලේ කුමාරයා) ٽ. කවුද මේ කුමාරයා? වොල්ඩමෝට්ව පරද්දන්න තියෙන එකම විදිහ හොයාගන්න ඩම්බල්ඩෝ සහ හැරී යන ගමන ඇතුළත් Harry Potter and the Half-Blood Prince (2009) චිත්‍රපටය, සිංහල උපසිරැසි (Sinhala Subtitle) සමඟින් රසවිඳින්න.
No comments yet. Be the first to share your thoughts!