Harry Potter and the Goblet of Fire 4 (2005) Sinhala Dubbed | සිංහල හඬකැවූ
0 views
HDIMDb: 7.8157 min
Director: Mike Newell
Country: United Kingdom, United States
Year: 2005
Subtitle By: moviesublk
Description
Hogwarts ඉතිහාසයේ භයානකම සහ උද්වේගකරම තරඟාවලිය ආරම්භ වෙන්නයි යන්නේ. හැබැයි ඒ එක්කම, අවුරුදු ගාණක් තිස්සේ සැඟවිලා හිටපු මහා විනාශයක් ආයෙමත් පණ ලබනවා. වොල්ඩමෝට් මනුෂ්‍ය ශරීරයක් ලබාගෙන නැවත පැමිණෙන, හැරී පොටර් කතා මාලාවේ හැරවුම් ලක්ෂය වන Harry Potter and the Goblet of Fire (2005) චිත්‍රපටය, දැන් ඔබට සිංහල හඬකැවීමෙන් (Sinhala Dubbed) රසවිඳින්න පුළුවන්.
No comments yet. Be the first to share your thoughts!