Harry Potter and the Deathly Hallows – Part 2 (2011) Sinhala Subtitle | සිංහල උපසිරසි සමග
1M votes
HDIMDb: 8.1130 minEnglish, Latin
AdventureFamilyFantasy
Director: David Yates
Country: United Kingdom, United States
Year: 2011
Subtitle By: moviesublk
Description
"It all ends here." (සියල්ල මෙතැනින් අවසන්!) Hogwarts පාසල යුධ පිටියක් බවට පත්වෙලා. මරණ භක්ෂකයන් සහ සිසුන් අතර මාරාන්තික සටනක් ඇවිලිලා. වොල්ඩමෝට්ගේ ආත්මයේ ඉතිරි වෙලා තියෙන හෝක්‍රක්ස් ටික විනාශ කරලා, අඳුරු අධිපතියාව සදහටම පරද්දන්න හැරීට පුළුවන් වෙයිද? කඳුළු, සතුට සහ ත්‍රාසය පිරුණු, හැරී පොටර් කතා මාලාවේ අවසාන සහ හොඳම චිත්‍රපටය වන Harry Potter and the Deathly Hallows – Part 2 (2011), සිංහල උපසිරැසි (Sinhala Subtitle) සමඟින් නරඹා මේ විශිෂ්ට කතා මාලාවට සමුදෙමු.
No comments yet. Be the first to share your thoughts!