SriHub Logo
Home Movies TV Shows
Mathimaran [ 2024 ] Tamil  | සිංහල උපසිරැසි සමඟ
Mathimaran [ 2024 ] Tamil  | සිංහල උපසිරැසි සමඟ

Mathimaran [ 2024 ] Tamil | සිංහල උපසිරැසි සමඟ

Mathimaran [ 2024 ] Tamil  | සිංහල උපසිරැසි සමඟ
6.5/10
521 votes
HDIMDb: 6.5126 minTamil
Drama

Director: Mantra Veerapandian

Country: India

Year: 2023

Subtitle By: cinesubz

Description

කතාවේ පැත්තට ගියොත් මතිමාරන් ,නැදුමාරන් කියන්නෙ නිවුන් සහොදරියකුයි සහොදරයෙකුයි. ඒත් මේ දෙන්නගෙන් නැදුමාරන් උපතින්ම මිටි කෙනෙක්...නැදුමාරන්ගේ නිවුන් සහොදරිය වෙන මතිමාරන් නැදුමාරන්ට ගොඩක් ආදරෙයි...මතිමාරන් එයාගේ කොලේජ් එකේ මහාචාර්යවරයෙක් එක්ක ආදර සම්බන්ධයක් තියාගෙන ඉඳලා පැනලා යනවා.මේ දුකට එයාගෙ අම්මයි තාත්තයි බෙල්ලේ වැල දාගෙන මැරෙනවා.මේ නිසා මෙයත් ජීවිතේ නැතිකරගන්න හිතාගෙන ලිඳට පනිනවා.එතකොටම මෙයාට දෙයක් මතක් වෙලා මතිමාරන්ව හොයාගෙන යනවා.එතනින් පස්සෙ තමයි කතාවේ හොඳම ටික යන්නේ,ඉතින් ඔයාලත් බලන්නකෝ.

Share

Download Now
Comments

No comments yet. Be the first to share your thoughts!

Copyright © 2026 SriHub. All Rights Reserved.